විමල්ගේ පක්ෂය මහ මැතිවරණයට ඉදිරිපත් වීම ගැන ගත් තීරණය මෙන්න

ඉදිරි මහ මැතිවරණයේදී ජාතික නිදහස් පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස සන්ධානගතව හෝ ස්වාධීනව ඉදිපත් නොවන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නි​වේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

“ජාතික නිදහස් පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස සන්ධානගතව හෝ ස්වාධීනව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තරඟ නොකරන බව රටේ මහජනතාව වෙත ඉතා වගකීමෙන් යුතුව දන්වා සිටිමු.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *