කොළඹ උද්ධමනය ඉහළ යයි

2024 ජූලි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 ජූලි මාසය […]

ජනපති රනිල්ගේ සහායට තවත් 116ක්

පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයන් 116 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට අද (31) රැස්වී තීරණය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අදාළ කණ්ඩායම ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට […]

සොරොව්වෙන් එන වතුර ටිකටත් මීටරයක් හයි කරලා, විකුණන්න හදනවා

මේ රටේ දේශපාලනය වෙනස් වී තිබෙන ආකරය පිළිබඳව වැඩිහිටි ගොවි අම්මා තාත්තලාටත් අපි හැමෝටමත් හොඳ අවබෝධයක් තිබෙනවා. රනිල්ලා – රාජපක්ෂලා එකතු වී 2022 මැයි මාසයෙන් පසුව ගෙනගිය පාලනය සම්බන්ධයෙන් දැන් […]

TikTok මූලස්ථාන කාර්ය මණ්ඩලය හිටි හැටියේ ලෙඩ වෙලා

TikTok හි මව් සමාගම වන ByteDance හි සිංගප්පූරු කාර්යාලයේ කාර්ය මණ්ඩලය 60 වැඩි පිරිසක් ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල් ගත කර ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ අඟහරුවාදා සේවකයින් 60 […]

සරසවි කඩඉම් ලකුණු ගැන දැනුම් දීමක්

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු ලබන මස අවසානයට පෙර නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. එම කොමිසම සඳහන් කළේ, සිසුන් 87000ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉල්ලුම් කර ඇති බවය. […]

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මැතිවරණ කොමිසමට

මහජන ආරක්ෂ අමාත්‍යාංශයේ ලේකම් ව සහ මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ව මැතිවරණ කොමිසම වෙත කැඳවා ඇති බව වාර්තා වෙයි. මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මාධ්‍ය […]

සජිත් ප්‍රේමදාස ඇප තියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළේය. ජනාධිපතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකළේ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසිනි. රාජගිරිය මැතිවරණ […]

සත් මසක දරු ගැබක් එක්ක තරග බිමට ආ ෆෙන්ස් ක්‍රීඩිකාව  

වසර – 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇය මාස හතක ගැබිනියක් ලෙස තරඟ කළ බව ඊජිප්තු ෆෙන්ස් ක්‍රීඩිකාවක් වන නඩා හෆීස් හෙළි කළාය. “ඔබට තරග බිමේ ක්‍රීඩකයන් දෙදෙනෙක් ලෙස පෙනුනත් ඇත්තටම […]

ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය නිලධාරීන්ට මාර්ගෝපදේශ මාලාවක්

ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය නිලධාරීන් හා රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට මානව හිමිකම් කොමිසම තීරණය කර තිබේ. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ, රාජ්‍ය නිලධාරීන් පක්ෂපාතී වීම […]

වෙනිසියුලානුවන් පොලිසිය සමඟ ගැටෙයි

ජනාධිපති නිකොලස් මදුරෝ ගේ ජයග්‍රහනයෙන් පසුව වෙනිසියුලානු අගනුවර විරෝධතා පැවැත්වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විපක්ෂය මදුරෝගේ ජයග්‍රහණය ප්‍රකාශ කිරීම වංචනික ක්‍රියාවක් ලෙස ප්‍රකාශ කර ඇති අතර, එහි අපේක්ෂක […]