ශ්‍රී ලන්කන් ගුවන් සේවය සදහා නව සභාපතිවරයෙකු ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයක් 10/09 දින පත් කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා නිවේදනයක් මගින් ප්‍රකාශ කර සිටියේය .
සභාපති : සරත් ගනේගොඩ
අධ්යක්ෂ මණ්ඩලය
බුද්ධික හේවාවසම් .
සුගත් රාජපක්ෂ .
එරංග රොහාන් පීරිස් ගුණතිලක .
ඩී.අරන්දර .
ආනන්ද අතුකෝරළ .
ලක්මාල් රත්නායක .
නිරංජන් අරුල්ප්‍රගාසම්.
සරත් ගනේගොඩ මහතා ලංකාවේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් වන අතර ඔහු මේ වන විට හේලිස් සමාගමේ සමූහ විධායක අධ්යක්ෂ ලෙස කටයුුතු කරන අතරම ඇලුමෙක්ස් සමාගමේ උප සභාපතිද වෙයි.
ශ්‍රි ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ සාමාජිකයෙක්ද වන ඒ මහතා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිඳ පශ්චාද් උපාධිධාරියෙක්වෙයි.
.