IMF එකෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාව සමග ක්‍රියාත්මක වැඩසටහනේ මීළග සමාලෝචනයේ කාල සීමා පිළිබඳව සාකච්ඡා කරන බවත් ඒ සඳහා නව ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ ඉදිරියට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල […]

ශ්‍රී ලංකා ගුවන් සේවයට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කලර්ස් ඔෆ් ජැෆ්නා ප්‍රවර්ධන වැඩසටහනට ජාත්‍යන්තර සම්මානයක් හිමි විය. පසුගියදා තායිලන්තයේ බැංකොක් නුවර පැවති පැසිෆික් ඒසියා ට්‍රැවල් ඇසෝසි‍යේෂන් සම්මාන උළෙලේ දී රන් සම්මානයක් මෙසේ හිමිව ඇත. […]

iPhone 16 වෙළඳපොලට

ලෝකය පුරා පසුගිය දිනවල කතාබහට ලක්වූ iPhone 16 නව ස්මාට් ජංගම දුරකථන පෙළ ඊයේ (09) වෙළෙඳපොළට නිකුත් කළේය. ඇපල් සමාගම පැවසුවේ එම ජංගම දුරකථනය නවතම විශේෂාංග කිහිපයකින් සමන්විත බවය. ඇපල් […]

උද්දමනය ඉහළට

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 ජූලි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය අද දින ප්‍රකාශයට පත් කර තිබේ. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වාදෙන […]

STARLINK අන්තර්ජාල සේවාවට ලංකාවේ අවසර

Starlink Lanka (Private) Limited සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් විදුලි සංදේශ සේවා සැපයුම් බලපත්‍රයක් ලබාදී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සැටලයිට් අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා මෙම […]

කොළඹ උද්ධමනය ඉහළ යයි

2024 ජූලි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 ජූලි මාසය […]

වාහන ආනයනය සීමා පිළිබඳ රජයේ ස්ථාවරය

වසර 2025 පළමු කාර්තුවේදී පුද්ගලික පරිභෝජනය සඳහා වාහන ආනයනය කිරීමට අවසර දීමට රජය අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි. වාහන ආනයනය කිරීමේ පළමු අදියර යටතේ ව්‍යාපාරික සහ […]

කොළඹ වරාය නගරයේ අනුරුවක් ලන්ඩන් නුවරදී විවෘත කෙරේ

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සති අන්තයේදී කොළඹ වරාය නගරයේ අනුරුවක් නිරාවරණය කරන ලදී. මෙම වැඩසටහනේ මුලසනු දරුණු ලැබුවේ ස්වරාජ් පෝල් විසින් විසින් වන අතර එහි ප්‍රධාන ආරාධිතයා […]

ශ්‍රීලංකන් පරිසර හිතකාමි වෙයි

ශ්‍රීලංකන් ගුවන් සේවය සිය ව්‍යාපාරික පන්තිය සඳහා ප්‍රතිචක්‍රීකරණය කල PET ප්ලාස්ටික් (rPET) වලින් සාදන ලද නව පරිසර හිතකාමී කොට්ට ආවරණ සහ Headrest කවර (antimacassars) හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙමගින් […]

ශ්‍රී ලංකාව 2024 වසරේ මිලියන වෙනි සංචාරකයා පිළිගනියි

ශ්‍රී ලංකාව 2024 වසරේ මෙරටට පැමිණි මිලියන වෙනි සංචාරකයා පිළිගනිමින් අද (05)සුවිශේෂී සන්ධිස්ථානයක් සැමරුවේය. ඒ් අනුව UL 504 දරණ ගුවන් යානයෙන් සිය බිරිඳ සමඟ පැමිණි අයර්ලන්ත ජාතික පෝල් රෝයි බණ්ඩාරනායක […]