සුවිශේෂී දිනයන් වඩාත් සුවිශේෂී කරන Dawn & Dusk

කොළඹ නගරයේ ප්‍රමුඛතම උතුරු හා දකුණු ඉන්දියානු නිර්මාංශ අවන්හලක් වන ‘ද්වාර්කා’, මංගල උත්සව අවස්ථාවන් මෙන්ම ආයතනික උත්සව අවස්ථාවන්ද උත්කර්ෂවත් කරන Dawn & Dusk උත්සව ශාලාව කොළඹ 04, මෙරීන් ඩ්‍රයිව් හි […]

මෙරට කාන්තාවන්ගෙන් 50% කට ස්ථූලතාවය

මෙරට කාන්තාවන්ගෙන් 50% ක් පමණ ස්ථූලතාවයෙන් පෙළෙන බව ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසයි. එහි සභාපති වෛද්‍ය තිමති වික්‍රමසේකර පැවසුවේ ළමුන් අතර ද ස්ථුලතාවය ඉහළ යමින් පවතින බවය. හැම […]

දිල්ලි ගුවන් තොටුපොලේ වහලක් කඩා වැටෙයි

ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වහලෙහි කොටසක් කඩාවැටීම හේතුවෙන් 3 දෙනෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා වල සඳහන් කරයි. අද උදෑසන සිට ඇති […]

හිරුණිකාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර තිබේ. ඒ, 2015.12.21 වැනිදා දෙමටගොඩ වෙළෙඳසලක් තුළ සේවය කරමින් සිටි තරණයකු බලහත්කාරයෙන් පැහැරගෙන යෑමට […]

එංගලන්තය පරදා ඉන්දියාව අවසන් ගැටුමට

ගයනා හි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී එංගලන්තයට එරෙහිව විශිෂ්ට ජයක් අත්කර ගත් ඉන්දියාව තෙවැනි වරටත් විස්සයි20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට පිවිසීමට සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනු […]

පියුමිගේ ක්‍රීම් බෙදන සමාගමෙන් ප්‍රශ්න කරයි

නිරූපිකාවක් සහ ව්‍යාපාරිකයෙකු වන පියුමි හංසමාලිට අයත් රූපලාවන්‍ය නිෂ්පාදන සමාගම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව […]

කෙහෙළියගේ පෙත්සම සලකා බැලීම කල්යයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමක් වැඩිදුර සලකා බැලීම සඳහා ලබන ජූලි මස 01 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී […]

විඩතලතිව් රක්ෂිතය : ගැසට් පත්‍රයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

විල්පත්තුව, විඩතලතිව් රක්ෂිතයට අයත් ප්‍රදේශයක රක්ෂිත තත්ත්වය ඉවත් කිරීමේ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (27)අතුරු නියෝගයක් නිකුත් කර තිබේ. රජය ගත් තීරණය අභියෝගයට ලක් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය […]

නීතිපතිගේ සේවා දිගුව යළි ප්‍රතික්ෂේපයි

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්ට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා දෙවැනි වරටත් ඉදිරිපත් කළ නිර්දේශයද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කර තිබේ. මේ අනුව නීතිපතිවරයාගේ සේවා කාලය ඊයෙන් අවසන් […]

පෑඩ් වලටත් බදු ගැසූ කෙන්යානු ජනාධිපති අරගල හමුවේ පසු බසියි

කෙන්යානු රජය විසින් ඉදිරිපත්කළ මතභේදාත්මක බදු පනත් කෙටුම්පත හකුළා ගැනීමට එරට ජනාධිපති විලියම් රූටෝ තීරණය කර තිබේ. එරට බදු ක්‍රමවේදය සංශෝධනය කිරීමට එම පනත් කෙටුම්පත මගින් යෝජනා කර තිබුණි. ඊට […]