ඉන්දීය සිනමා රජු රජිනිකාන්ත් රෝහල්ගත කරයි | දින කිහිපයක් වැඩ නැවතී

සුපිරි නළු රජිනිකාන්ත්, උදරය ආශ්‍රිතව හටහත් වේදනාවකට ප්‍රතිකාර ලැබීම සඳහා සඳුදා (30) රාත්‍රියේ චෙන්නායි හි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඔහු දින […]

මේ වතාවෙත් පැරදුනොත් ආයෙම ඉල්ලන්නේ නෑ

එළැඹෙන නොවැම්බරයේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තමන් පරාජයට පත්වුවහොත් 2028 වසරේ යළි මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු නොවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 78 හැවිරිදි ට්‍රම්ප්, පිට පිටම ජාතික මැතිවරණ තුනක් සඳහා රිපබ්ලිකන් […]

වැටුප් වර්ධක ඉල්ලා බංගලාදේශයේ සේවකයෝ වීදි බසිති

බංග්ලාදේශයේ ප්‍රධානතම විදේශ විනිමය උත්පාදනය කරන ඇඟලුම් ක්ෂේත්‍රයේ අර්බුදයකට ද පසුගිය සඳුදා සිට රජය මුහුණ පා සිටින බව වාර්තා වේ. මේ තත්ත්වය උද්ගත වූයේ පසුගිය සඳුදා ඩකා අගනුවර සහ තදාසන්න […]

“අල් මවාසි” අවතැන් කඳවුරට ප්‍රහාරයක්

ගාසා තීරයේ රෆා හි පිහිටි “අල් මවාසි” අවතැන් කඳවුරට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පුද්ගලයින් 40 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තවත් 60 දෙනෙකු පමණ තුවාල […]

 Mpox ආසාදිතයෙක් ඉන්දියාවෙන්

වඳුරු උණ ” හෙවත් ” එම්පොක්ස් ” වෛරස ආසාධිතයෙක් ඉන්දියාවෙන් වාර්තා වී තිබේ. පිරිමි පුද්ගලයෙකු වන ඔහු මේ වනවිට නිරෝධායනය කර අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමුකළ කළ බව ඉන්දීය වෛද්‍ය අංශ […]

යාගී සුළි කුණාටුවේ බලපෑමෙන් වියට්නාමයට දැඩි බලපෑම්

වියට්නාමයට බලපා ඇති යාගී සුළි කුණාටුවේ බලපෑමෙන් මියගිය පුද්ගලයින් ගණන 14ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් තවත් පුද්ගලයින් 78 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. ප්‍රදේශ රැසකට නායයෑම් සහ ගංවතුර පිළිබඳ […]

සිරදඬුවම් ලැබූ බංග්ලාදේශ ජාතිකයන්ට මහරජුගෙන් ජනපති සමාව

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හසීනා විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් සිරගත වූ බංග්ලාදේශ ජාතිකයින් 57 දෙනෙකුට සමාව ලබා දීමට එරට ජනාධිපති ශේක් මොහොමඩ් බින් සෙයිඩ් අල් නහ්යාන් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය […]

ඊශ්‍රායලයේ ජනතාව නෙතන්යාහුගේ නිවෙස වටලයි

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 6 දෙනකු ගාසා තීරයේදී ඝාතනයට ලක්වීමෙන් කුපිත වූ එරට ජනතාව පෙරේදා පස්වරුවේදි බටහිර ජෙරුසලම් නුවර පිහිටි අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ නිවෙස වට කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. […]

පාකිස්තානයේ වඳුරු උණ ආසාධිතයින් ඉහළට

වඳුරු උණ වයිරසය ආසාදිත තවත් පුද්ගලයකු පාකිස්තානයෙන් හඳුනා ගැනීමටත් සමඟ එරට වඳුරු උණ ආසාදිතයන්ගේ ගණන 4 දක්වා ඉහළ ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ (01) පාකිස්තානයේ පෙෂාවර් නුවරින් සිවුවැනි […]

නවසීලන්තයේ Maori රජු මියයයි

නවසීලන්තයේ Maori රජු Kiingi Tuheitia Pootatau Te Wherowhero VII අභාවප්‍රාප්ත වෙයි. මිය යන විට වයස අවුරුදු 69 දී පසුවූ ඔහු ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා සමග සිටියදී සාමකාමීව මිය ගිය […]