ජන සංහාරය නැවැත්වීමට ඊශ්‍රායලයට නියෝගයක්

ගාසා තීරයේ ජන සංහාර වැළැක්වීමට ඊශ්‍රායලය සියලු ක්‍රියාමාර්ග ගත යුතු බව ජාත්‍යන්තර අධිකරණය තීන්දු කර තිබෙනවා. එසේ වුව ද ජාත්‍යන්තර අධිකරණය ඊශ්‍රායලය වෙත යුද්ධ මෙහෙයුම් වහා නතර කරන ලෙස නියෝග […]

ICC තහනම ඉවතට

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ ක්‍රිකට් තහනම වහා ම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා. කෙසේ වුවද ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් මීට පෙර අවස්ථාවකදී […]

ලොහාන් රත්වත්තේට රාජ්‍ය ඇමති ධූරයක්

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ පත් කර තිබෙනවා. අද (29) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ ඔහු දිවුරුම් දෙනු ලැබුවා.

”දරුවන්ගෙන් 30% ක් පෙර පාසල් යන්නේ නෑ” – සුසිල් ප්‍රේමජයන්ත

මෙරට අවුරුදු 4 සම්පුර්ණ දරුවන්ගෙන් 30% ක් පෙර පාසල් නොයන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පූර්ව ළමා සංවර්ධන අවධිය ඉතාම වැදගත් වන අතර ඒ පිළිබඳව ලෝකයේ […]

”රුසියාව සෙල්ලම් කරනවා” – යුක්‍රේන ජනපති

රුසියාව යුක්‍රේන සිරකරුවන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරන බවට යුක්‍රේන ජනාධිපතිවරයා චෝදනා කරනවා. පසුගියදා යුක්‍රේන යුද සිරකරුවන් 65 දෙනෙකු රුසියානු කාර්ය මණ්ඩලය 6 දෙනෙකු සහ පරිවාර භටයින් 3දෙනෙකු සමඟ ගමන්ගත් ගුවන් […]

ඇමරිකාවෙන් මරණ දඬුවමට නයිට්‍රජන්

ඇමෙරිකාව විසින් ප්‍රථමවරට මරණ දඬුවම සඳහා නයිට්‍රජන් වායුව භාවිත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකු වූ කෙනත් ඉයුජින් ස්මිත් නයිට්‍රජන් වායුව යොදාගනිමින් මරණයට ලක්කර […]

සෞඛ්‍ය සේවාවට UNDP සහාය

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) තාක්ෂණික සහය මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමණයට ලබා ගැනීමේ අරමුණෙන් UNDP මෙරට නියෝජිතවරිය වන අසූසා කුබෝටා (Azusa Kubota) සහ අමාත්‍ය රමේෂ් පතිරණ අතර විශේෂ හමුවක් […]

කැළි කසළවලට මිලියන 200 ක්

පළාත් පාලන ආයතනවල කැළි කසළ කළමනාකරණය කිරීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කරන්නේ ඒ සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන […]