කඩොලාන වෙනුවෙන් ශ්‍රී ලංකාවට සම්මානයක්

එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හයවන සැසිවාරයේදී (UNEA-6) කඩොලාන රැකීමේ ගෝලීය ප්‍රමුඛයා ලෙස ශ්‍රී ලංකාව සම්මානයෙන් පිදුම් ලැබුවේය. කෙන්යාවේ නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) මූලස්ථානයේ පැවැති මෙම සමුළුව සඳහා […]

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥ භාවය අහෝසි කරයි

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥ භාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කර තිබේ. ඔහුට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ තීන්දුව ප්‍රකාශ කර ඇත. ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති […]

ගබ්සාව කාන්තාවකගේ අයිතියක් : ප්‍රංශ පාර්ලිමේන්තුවේ බහුතරය කියයි

ප්‍රංශ පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාව විසින් ඊයේ (28) පැවති ඡන්දයෙන් පසු ප්‍රංශය විසින් ගබ්සාව එරට ව්‍යවස්ථාපිත අයිතියක් බවට පත් කර තිබේ. එළඹෙන සතියේ පාර්ලිමේන්තු ඒකාබද්ධ සැසියේදී ගබ්සාව ව්‍යවස්ථාපිත අයිතියක් ලෙස පිළිගැනීමට […]

විස්සයි විස්සට ශ්‍රී ලංකාව දිවයිනෙන් පිටත් වෙයි

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) දිවයිනෙන් පිටත්ව ගියේය. මෙම සංචිතය සදහා ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්ව ඇති අතර කණ්ඩායමේ නායකත්වය වනිඳු හසරංගට හිමිව […]

විදුලි ගාස්තුවේ 14%ක වෙනසක්

ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගිය 22 වැනිදා විදුලි ගාස්තු අඩු කිරීම වෙනුවෙන් යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කළේය. මහජන උපයෝගිතා කොමිසම එම යෝජනාවෙන් විදුලිය ගාස්තුව 14% කින් අඩු කිරීමට […]

”ලොකු වෙනසක් කරන්න ඕනේ” – පොලිස්පති

ලෝකයේ දියුණු රටවල අපරාධ විසඳීමට යොදාගන්නා ක්‍රමවේදවලට ශ්‍රී ලංකා පොලීසිය ද අනුගත කිරීමට තමා බලාපොරොත්තුවන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි. පොලිස්පතිවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ […]

වැලි මැක්කා නිසා මිනිස්සු ලෙඩින්

වැලි මැක්කන්ගේ දෂ්ඨ කිරිම හේතුවෙන් ලිශ්මනයිසීස් රෝගය වැලදුනු රෝගීන් නාඋල ප්‍රදේශයෙන් වාර්තා වන බව නාඋල මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි. මාතලේ හා දඹුල්ල මුලික රෝහල් මගින් රෝගය සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබාගත් […]

දේශගුණික විපර්යාස සහ හිම වලස් ජීවිතය

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය හා වොෂින්ටන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් ග්‍රීෂ්ම ඍතුවේ දී උතුරු කැනඩාවේ හිම වලසුන්ගේ හැසිරීම අධ්‍යයනය තිබේ. මෙලෙස ඔවුන්ගේ දෛනික චර්යාවන් අධ්‍යයනය කර ඇත්තේ හිම වලසුන්ගේ […]

Apple සමාගම EV අතැර AI වෙත යයි

ලොව පළමු පෙලේ ජංගම දුරකතන නිෂ්පාදකයෙකු වන Apple සමාගම විසින් විද්‍යුත් වාහන (EV) නිපදවීමේ සැලසුම් අවලංගු කර ඇති බව වාර්තා වේ. කෙසේ වුවද මෙම ව්යාපෘතිය Apple සමාගම විසින් රහසිගතව ක්‍රියාත්මක […]

ක්‍රිකට් ප්‍රශ්න ගැන කතා කරන්න හරීන් ක්‍රීඩකයින් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දෙන ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ක්‍රීඩකයින් හමුවී තිබේ. කොළඹදී පැවති මෙම හමුවට ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින්, ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය, ප්‍රධාන […]