ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දෙවන පුහුණු තරගය අද

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන දෙවැනි පුහුණු තරගය අද(30) පැවැත්වේ. ඒ, ස්කොට්ලන්තය සමගයි. ඩුබායිහිදි පැවැත්වෙන අද තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රී 7.30ට […]

තැපැල් ඡන්ද අයැදුම්පත්‍ භාර ගැනීම හෙට සිට

පාර්ලිමේන්තු මැතිවරණය – 2024 සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත්‍ භාර ගැනීමට හෙට(01) ආරම්භ වෙයි. ඒම කටයුතු හෙට(01) සිට ලබන 8 වැනිදා දක්වා එම කටයුතු සිදුකෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී […]

ජෝන්ස්ටන්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ජනවාරි 21

2014 ජනවාරි 01 සිට 2014 දෙසැම්බර් 31 දක්වා කාල සීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් 39 දෙනෙකු ඔවුන්ගේ නිත්‍යානුකූල රාජකාරී වලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල […]

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න අද (27) දින එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් හට සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් ඔහු මෙලෙස ඉල්ලා අස් […]

ශකීබ් T20 පිටියට සමුදෙයි

බංග්ලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන් තමන් ජාත්‍යන්තර පන්දුවාර 20 – 20 ක්‍රිකට් දිවියෙන් සමුගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිමා වූ පන්දුවාර 20 – 20 ලෝක […]

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ඩී.ඒ. රාජකරුණා පත් කර ඇත. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අමතරව ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ ද සභාපති වශයෙන් පත් කර ඇති ඩී.ඒ.රාජකරුණා […]

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද සිට

25 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) සිට ආරම්භ වෙයි. ඒ, කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදීයි. පොත් ප්‍රදර්ශනය ඔත්තෝබර් මස […]

ලෝක බැංකු සමූහයෙන් ජනපති අනුරට සුබ පැතුම්

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ අනුර කුමාර දිසානායකට ලෝක බැංකුව සුබ පැතුම් එක්කර තිබේ. ඒ, ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර්, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියානු […]

ජෝ බයිඩ්න්ගෙන් AKD ට එක්ස් පණිවුඩයක්

අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් පළ කර තිබේ. ඒ එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ය. එහිදී අමෙරිකානු ජනපතිවරයා පවසන්නේ ශ්‍රී ලාංකික ජනතාව ඔවුන්ගේ ජනාධිපතිවරයා […]

චන්දිමාල් ගෙන් ශතකයක්

දිනේෂ් චන්දිමාල් සිය 16වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට අද (26) සමත් විය. ඒ නවසීලන්තයට එරෙහිව පැවැති 02 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමිනි. මේ වන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම […]