ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැති සාකච්ඡා සාර්ථකයි: කඩිනමින් තෙවන සමාලෝචනයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවැති සාකච්ඡා මාලාව සාර්ථකව අද (04) දින නිමාවට පත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ඔවුන් මේ බව සඳහන් […]

කෙහෙළියට සහ පවුලේ අයට නිකුත් කර තිබු නියෝගයක් තවදුරටත් දීර්ඝ කෙරේ: කොළඹ මහාධිකරණය

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අයත් බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු කිහිපයක් අත්හිටුවමින් නිකුත් කර තිබූ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. […]

හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස මහජන ප්‍රදර්ශනයට: මොන තරම් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරලද

පාලකයන්ගේ වරදින් ජනතාව දුක් විඳිද්දී මේ රටේ නායකයන් මොන තරම් සුඛෝපභෝගී ජීවිතයක් ගතකර තිබෙන්නේද යන්න ජනතාව දැනගත යුතු බවත් ඉදිරියේදී විශ්‍රාමික ජනාධිපතිවරු හිටපු නිල නිවාසවල තත්ත්වයත් පෙන්වන බවත් ජාතික ජන […]

බන්දුල ගුණවර්ධන දේශපාලනයට සමු දෙන්න තීරණය කරයි: ආචාර්ය උපාධියක් සහ චිත්‍රපටියක් කරන්න සූදානම් වෙයි

ඉදිරි මහමැතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොව බව හිටපු කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. තමන් වසර විස්සකට […]

සමගි ජන බලවේගයේ කාර්යාලයක් මතට නැගී අයෙක් උපවාසයක

මස්සිනා පහර දුන් බව පවසමින් ඔහු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් පුද්ගලයෙකු වහලයක් මත නැගී උපවාසයක නිරත වී තිබෙනවා. අදාළ පුද්ගලයා හොරණ පල්ලිය කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවයි හොරණ මූලස්ථාන පොලීසිය පැවසුවේ. […]

අගමැති හරිනි රිජ්වේ ආර්යා රෝහලට! පුංචි දරුවන්ට තෑගි! සියලු දෙනාට වෙනස්ම අත්දැකීමක්!

අද ලෝක ළමා දිනයට සමඟාමී ව අග්‍රාමාත්‍ය ආචාර්‌ය හරිනි අමරසූරිය රිජ්වේ ආර්යා ළමා ‍රෝහලේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණා. එහිදී ඇය දරුවන්ගේ දෙමාපියන් සමඟ රෝහල් පහසුකම් පිලිබඳ ව කතාබහක නිරත වුණා. අග්‍රාමාත්‍යවරිය […]

අනුරගෙත් මාධ්‍ය සංදර්ශන විතරයි! දැන්වත් විපක්ෂ මානසිකත්වයෙන් මිදෙන්න! හිස් ෆයිල් තියාගෙන හිටියා ඇති! පොහොට්ටු මහලේකම් අනුරට දෙසයි

සුළුතරයකින් හෝ ජනාධිපති වූ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට මේ වන විට පූර්ණ බලය ඇති බැවින් වහාම යම්කිසි තැනක වරදක් වී ඇත්නම් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු […]

බස් ගාස්තු අඩුවෙයි | අවම බස් ගාස්තුව රුපියල් 27යි

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව සියයට 4.24කින් බස් ගාස්තු සංශෝධනය වන බවයි ජාතික ගමනාගමන කොමිසම සඳහන් කළේ . අවම බස් […]

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දෙවන පුහුණු තරගය අද

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන දෙවැනි පුහුණු තරගය අද(30) පැවැත්වේ. ඒ, ස්කොට්ලන්තය සමගයි. ඩුබායිහිදි පැවැත්වෙන අද තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රී 7.30ට […]

තැපැල් ඡන්ද අයැදුම්පත්‍ භාර ගැනීම හෙට සිට

පාර්ලිමේන්තු මැතිවරණය – 2024 සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත්‍ භාර ගැනීමට හෙට(01) ආරම්භ වෙයි. ඒම කටයුතු හෙට(01) සිට ලබන 8 වැනිදා දක්වා එම කටයුතු සිදුකෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී […]