ශකීබ් T20 පිටියට සමුදෙයි

බංග්ලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන් තමන් ජාත්‍යන්තර පන්දුවාර 20 – 20 ක්‍රිකට් දිවියෙන් සමුගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිමා වූ පන්දුවාර 20 – 20 ලෝක […]

චන්දිමාල් ගෙන් ශතකයක්

දිනේෂ් චන්දිමාල් සිය 16වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට අද (26) සමත් විය. ඒ නවසීලන්තයට එරෙහිව පැවැති 02 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමිනි. මේ වන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම […]

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් […]

කාන්තා 20 – 20 ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් නියෝජිතයින් දෙදෙනෙක්

පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නම්කළ නිලධාරීන් අතරට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ඇතුළත්ව සිටී. ඒ තරග තීරකවරියක් සහ විනිසුරුවරියක් ලෙසය. තරග තීරකවරියක් ලෙස මි‍ෂෙල් පෙරේරා කටයුතු කරන අතර විනිසුරුවරියක් […]

නිශාන් පීරිස්ව ටෙස්ට් සංචිතයට කැඳවයි

දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට එක් කර තිබේ. ඒ් වේගපන්දු යවන විශ්ව ප්‍රනාන්දු ආබාධයකට ලක්ව වීමත් සමගිනි. නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙනු පළමු ටෙස්ට් […]

නවසීලන්තය පරදා ශ්‍රී ලංකාවට සටන්කාමී ජයක්

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 63කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1 ට 0ක් ලෙස පෙරමුණ […]

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නම් කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව ඇති අයි.සී.සී. විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අද (20) නම් කෙරුණි. මෙවර ලෝක කුසලානය ඔක්තෝබර් 03 […]

කමිඳු ශතකයක් සමග ලෝක වාර්තාවක් සම කරයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී කමිඳු මෙන්ඩිස් ශතකයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. සිය 7වන ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන කමිඳු ඊයේ රැස්කළේ ඔහුගේ සිව් […]

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් සටන අද ඇරඹේ

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද(18)උදෑසන 10.00ට ආරම්භ විය. ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ මෙම තරගාවලිය පැවැත්ෙවන අතර ඊට තරග දෙකක් ඇතුළත්ෙව්. 2019 […]

සඳුන් කෝසලගෙන් ලංකාවට රන් පදක්කමක්..

සඳුන් කෝසල, 2024 දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 110 කඩුලු මතින් දිවීම පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගෙන තිබේ. ඉන්දියාවේ පැවැති තරගයේදී ඔහු ප්‍රදර්ශනය කළ දක්ෂතාව, තත්පර 14.06කි. […]