ආහාර උද්ධමනය සියයට බිංදුවයිලු

කොළඹ ආහාර උද්ධමනය බිංදුවක් වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ. කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු […]

වතු කම්කරු වැටුප් වැඩි කිරීමට එරෙහි පෙත්සම සලකා බලන්න දින දෙයි

වතු කම්කරුවන් සඳහා අවම දෛනික වැටුපක් නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වැවිලි සමාගම් විසින් ගොනුකර තිබෙන පෙත්සම […]

දඹුල්ල තන්ඩර්ස් හිමිකරු තමීම් යළි රිමාන්ඩ්

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ , දඹුල්ල තන්ඩර්ස් හි හිමිකරු තමීම් රහමන් ජුනි 07 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (31) නියෝග කළේය. සැකකරු […]

ලංකා හොස්පිටලස් බහුතර කොටස් මහා භාණ්ඩාගාරයට පවරන්න යයි

මෙරට ලැයිස්තුගත සෞඛ්‍ය සේවා සැපයුම් සමාගමක් වන ලංකා හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා හොස්පිටල්ස් පීඑල්සී හි ප්‍රමුඛ […]

බැඳුම්කර නඩුවෙන් කබ්රාල් ඇතුළු පිරිස නිදහස්

ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලැබ සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය […]

අපරාධ නඩුවකට ට්‍රම්ප් වරදකරුවෙකු වෙයි

ඉතිහාසයේ පළමු වරට අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු අපරාධ නඩුවක් සම්බන්ධයෙන් අද(31) වරදකරුවෙකු බවට පත්විය. ඒ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගයට ගැනුණු, වංචනික ව්‍යාපාරික වාර්තා සම්බන්ධ නඩුවේ වරදකරු වීමත් සමගයි.. නිව්යෝර්ක් […]

T20 WC – 2024 : ශ්‍රී ලංකා – අයර්ලන්ත, දෙවැනි පුහුණු තරගය අද

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන දෙවැනි පුහුණු තරගය අද (31) අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙයි. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8.00ට […]

අනධ්‍යන සේවක වැඩවර්ජනයට දින 30 යි

වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනයට අද(31) 30 වැනි දිනටත් ක්‍රියාත්මක වෙයි. විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත සඳහන් කළේ, […]

ගුරු විදුහල්පතිවරු කොටසක් අදත් ලෙඩ නිවාඩු

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් විසින් දියත් කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ගය සිකුරාදා (31) දෙවන දිනටත් ක්‍රියාත්මක වේ. ඒ අනුව ගුරු-විදුහල්පතිවරු අදත් අසනීප නිවාඩු දමා තිබේ. ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවලට එරෙහි […]

දුම්වැටි භාවිතය සියයට 9.1කින් අඩුවෙලා

ලෝක දුම්වැටි නිවාරණය දිනය අදට (31) යෙදී තිබේ. ‘දුම්කොළ කර්මාන්තයේ මැදිහත්වීම් වලින් අපේ දරුවන් ආරක්ෂා කර ගනිමු’යන්න මෙවර ලෝක දුම්වැටි නිවාරණ දිනයේ තේමාව වී තිබේ. මෙරට දුම්වැටි භාවිතය සියයට 9.1කින් […]