නවසීලන්තයේ Maori රජු මියයයි

නවසීලන්තයේ Maori රජු Kiingi Tuheitia Pootatau Te Wherowhero VII අභාවප්‍රාප්ත වෙයි. මිය යන විට වයස අවුරුදු 69 දී පසුවූ ඔහු ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා සමග සිටියදී සාමකාමීව මිය ගිය […]

අයින් වුණෙත් නෑ; අයින් කළෙත් නෑ – රංගේ බණ්ඩාර

තමන්ව එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කළ බවට ඇතැම් පුවත්පත් සහ සමාජ මාධ්‍ය තුළ පැතිර යන ප්‍රවෘත්තිය අසත්‍ය බව පාලිත රංගේ බණ්ඩාර පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනුයි ඔහු මේ […]

ජනාධිපතිවරණ රාජකාරිවලට පොලීසියේ 54,000ක්

නීති විරෝධී මැතිවරණ පොස්ටර් හා කටවුට් ඉවත් කිරීම සඳහා කම්කරුවන් 1500 ක් බඳවා ගත් බව පොලීසිය පවසයි. මේ අතර, පොලීසියේ 54,000ක් ජනාධිපතිවරණයේ රාජකාරි සඳහා යොදවන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති […]

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

මෙවර ජනාධිපතිවරණයේදී රාජ්‍ය නිලධාරීන් 1000 කට අධික පිරිසක් කොළඹින් පිට පළාත්වලට යොමු කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ, ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරීන් හා සහකාර ‍තේරීම් භාර නිලධාරීන්වරුන් ‍ලෙසයි […]

මුහුදු යන්නේ බලාගෙනයි

අද(30) සහ හෙට(31) දිනයේත් උතුරු බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයට යාත්‍රා කිරිමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට උපදෙස් දී තිබේ. ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ චමින්ද ද සිල්වා පැවසුවේ, […]

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථාන නම් කෙරේ

ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් 04 වනදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ  මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලවලදී […]

ජෝ රූට්ගෙන් ශතකයක්

සංචාරක ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (30) දෙවැනි දිනටත් ලෝඩ්ස්හිදී පැවැත්වීමට නියමිතය. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාව , පළමුවෙන් පන්දු රැකීම තෝරා ගත්තේය. […]

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) ආරම්භ වෙයි. ලෝඩ්ස් හිදී පැවැත්වෙන එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. […]

දිනකට නිකුත් කරන්නේ විදේශ ගමන් බලපත්‍ර 750 ක් විතරයිලු

ගමන් බලපත්‍ර ගැටලුව සඳහා විසඳුමක් ලැබෙන තුරු පැමිණි අනුපිළිවෙළට දිනකට ගමන් බලපත්‍ර 750 බැගින් නිකුත් කිරීම පමණක් ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව ඇති […]

පාස්පෝට් ගැටලුව පිළිබඳව රජය වෙනුවෙන් සමාව අයදිනවා

ගමන් බලපත්‍ර ගැටලුව පිළිබඳව රජය වෙනුවෙන් තමා සමාව අයදින බව විදේශ අමාත්‍ය අලි සබ්රි පවසයි. නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර ක්‍රමයක් සැලසුම් කර ඇති බවත් එය හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට […]