T20 ලෝක කුසලානයට එන දකුණු අප්‍රිකානු සංචිතය

ලබන මස අමෙරිකාවේ දී සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු සංචිතය නම්කර තිබේ. 15 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයේ නායකත්වය සඳහා ඒඩ්න් මාක්‍රම් […]

මාලි රාජ්‍යයේ පාන්-කිරි මිලට වඩා අයිස් කැට මිල ඉහළ ගිහින්

බටහිර අප්‍රිකානු රටක් වන මාලි රාජ්‍යයේ වාර්තාගත උණුසුම හේතුවෙන් බොහෝ ප්‍රදේශ වල පාන් සහ කිරි වලට වැඩියෙන් අයිස් කැට මිල අධික බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වනවිට එරට උෂ්ණත්වය […]

මහින්දානන්ද නිදොස්කොට නිදහස්

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි […]

මැයි රැලි සඳහා සියල්ල සූදානමින්

ලෝක කම්කරු දිනය සමරමින් ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ මෙවර මැයි දිනය හෙට (1) උත්කර්ෂවත් අයුරින් සැමරීම සඳහා සූදානම් වෙයි. රට පුරාම මැයි රැළි 40ක් පැවැත්වෙන අතර කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර […]

මැ. කොමිසමෙන් විශේෂ නිවේදනයක්

ඡන්ද හිමි නාමලේඛණයේ ලියාපදිංචි විස්තර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. අදාල නිවේදනයෙන් මහජනතාවට දැනුම් දී ඇත්තේ, 2007.01.31 දිනට පෙර උපන් පුරවැසියන්, ඡන්ද ලැයිස්තුවේ තමාගේ නම ඇත්දැයි […]

LPL 2024 ​- විදෙස් ක්‍රීඩ­ක­යින් 500ක් ලියා­ප­දිංචි වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි20 තරගාවලියට විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන් 500ක් පමණ ලියාපදිංචිවී සිටින බව වාර්තා වෙයි. ක්‍රීඩකයින් තෝරා ගැනීමේ ක්‍රීඩක කෙටුම්පත් (Player draft) සඳහා ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම ඊයේ අවසන් වූ අතර, […]

මාස 4ට ලාංකිකයින් 2,000ක් කොරියා ගිහින්

මේ වසරේ පළමු මාස 04 තුළ පමණක් ශ්‍රී ලාංකිකයින් 2,000කට වැඩි පිරිසක් කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. එම කාර්යංශය පෙන්වා දෙන්නේ, […]

උමා ඔය නිසා කරඳගොල්ල නායයයි ?

උමා ඔය ව්‍යාපෘතියට කිලෝමීටර් දෙකහමාරක් පමණ දුරින් පිහිටි කරඳගොල්ල ප්‍රදේශයේ සක්‍රිය වූ නායයාමේ අවදානම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයින් පිරිසක් අද (29) විශේෂ නිරීක්ෂණයක් ආරම්භ කර තිබිණි. […]

18 හැවිරිදි ජනනි ධනංජනා රන් දිනයි

මොරොක්කෝවේ මරකෙච් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලෝක ගෝන් ප්‍රී පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී 18 හැවිරිදි ජනනි ධනංජනා රන් පදක්කමක් දිනා ගත්තාය. ඇය (T47) කාණ්ඩයෙන් මීටර් 100 තරගයේදී තත්පර 13.75කින් තරගය නිම කරමින් […]

ටයිටැනික් මළවුන්ගෙන් නැගිට වාර්තාගත මිලක් ලැබූ රන් ඔර්ලෝසුව

ටයිටැනික් නෞකාවේ ගමන්ගත් මගියෙකුගේ සිරුරේ තිබී සොයාගත් රන් ඔරලෝසුවක් එක්සත් රාජධානියේ දී පවුම් මිලියන 1.17කට (ඩොලර් මිලියන 1.46) වෙන්දේසි කර ඇත. විවිධ අවස්ථාවල මුහුදුබත් වුණු ටයිටැනික් නෞකාවේ සොයා ගත්ත විවිධ […]