විජයදාසට බාධා නොකරන්නැයි අධිකරණයෙන් නියෝග

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා ලෙස පත්කරන ලද අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ එම පක්ෂයේ වැඩබලන ලේකම් කීර්ති උඩවත්ත හට එම ධුරවල රාජාකාරී සිදුකිරීමට බාධා කිරීම් වළක්වාලමින් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඊට අදාළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *