AKD ගේ පෙත්සමේ සාක්ෂි විමසීම් පවත්වාගෙන යන්න නියෝග

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් ගොනුකරන ලද පෙත්සම සම්බන්ධ සාක්ෂි විමසීම් පවත්වා ගෙන යන ලෙස කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන නියෝගකර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

2017 ඔක්තෝබර් 15 වැනිදා තංගල්ල නගර සභා ශාලාවේ පැවැති රැස්වීමකදී ජොන්ස්ටන් ප්‍රනාන්දු සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් තමන්ගේ කීර්ති නාමයට හානියක් සිදුවූ බව අනුර කුමාර දිසානායක චෝදනා කරයි.

මූලාශ්‍රය – news1st

Leave a Reply

Your email address will not be published. Required fields are marked *