වාහන ආනයන සීමා ඉවත් කිරීමට කැබිනට් තීරණයක්

ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට වාහන ආනයන තහනම/සීමා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

විදේශ අමාත්‍ය අලි සබ්රි x පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව පැවසීය.

විදේශ විනිමය සංචිත සැලකිය යුතු ලෙස වර්ධනයවීම සහ රුපියල ශක්තිමත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *