පිළිතුරු තැපෑලෙන්

දවසේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භවුණා.ඒ් වගේම ඡන්දය ප්‍රකාශය පත්කරන්න නොහැකි වුණ අයටත් ධන්දය ප්‍රකාශ කරන්න අද සහ හෙට අවස්ථාව ලැබෙනවා. ඕනෑම මැතිවරණයකදි තමන්ගේ මතය මුලින්ම ප්‍රකාශ […]

මුහුදු යන්නේ බලාගෙනයි

අද(30) සහ හෙට(31) දිනයේත් උතුරු බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයට යාත්‍රා කිරිමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට උපදෙස් දී තිබේ. ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ චමින්ද ද සිල්වා පැවසුවේ, […]

මේ දක්වා පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 12 පැනලා

මේ වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 1,271,432 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය. ඉන් වැඩි දෙනෙකු ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 237,649කි. […]

IMF ගිය 16 වතාවම අපි අසාර්ථකයි

තමන් වෙහෙසෙන්නේ නැවත කිසිදිනක ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට යාමට අවශ්‍ය නොවන ශක්තිමත් සහ විනයානුකූල දියුණු ආර්ථිකයක් රට තුළ ඇති කිරීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ඊයේ (26) රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් […]

දූෂිත නඩයක් පිනවන එකට ආණ්ඩුව ආර්ථිකය සංවර්ධනය කියනවා

අද මැයි 22 වැනිදා පාර්ලිමේන්තුවේ සභාගත කළ ආර්ථික ප්‍රතිසංස්කරණ පනතේ සැබෑ අරමුණ ප්‍රතිගාමී සහ දූෂිත නඩයක් පිනවීම මිස රටේ ආර්ථිකය සංවර්ධනය කිරීම නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු […]

සෞඛ්‍ය වැඩවර්ජනය අද සබරගමුව පළාතට

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එක්ව ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය අද (14) සබරගමුව පළාත තුළ ක්‍රියාත්මක වේ. ඒ අනුව සබරගමුව පළාතේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය මැයි මස […]

විශ්වවිද්‍යාල විධායක නිලධාරී වර්ජනය ගැන තීරණයක්

තම ගැටලු සඳහා ස්ථිර විසඳුමක් අද (08) පැවැත්වෙන සාකච්ඡා මගින් නොලැබුණහොත් දැනට සිදුකරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තව දුරටත් තීව්‍ර කිරීමට සිදුවන බව විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් […]

ගෑස් පොඩ්ඩක් අඩුවෙයි

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මේ බව සඳහන් කළේය. ඒ අනුව මේ […]

Ratnadipa විවෘත වෙයි

‘ITC Ratnadipa Colombo’ අති සුඛෝපභෝගි හෝටලය මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විවෘත කළේය. එය ඉන්දියාවේ ITC හෝටල් සමූහය, ඉන්දියාවෙන් පිටත ඉදිකළ ඔවුන්ගේ පළමු සුඛෝපභෝගි හෝටලය වීම ද […]

උපාධිධාරී ගුරුවරු බඳවා ගැනීම ගැන අමාත්‍යංශයෙන් නිවේදනයක්

දිවයිනේ ජාතික පාසල්වලට ගුරු සේවය සඳහා බැඳවා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ‍්‍රී ලංකා […]