2024 ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඇප තැන්පත් කර තිබේ. ඒ පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් විසිනි.