ලොහාන් රත්වත්තේට රාජ්‍ය ඇමති ධූරයක්

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ පත් කර තිබෙනවා.

අද (29) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ ඔහු දිවුරුම් දෙනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *