කැළි කසළවලට මිලියන 200 ක්

පළාත් පාලන ආයතනවල කැළි කසළ කළමනාකරණය කිරීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කරන්නේ ඒ සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 200 ක් වෙන් කර ඇති බවයි.

ඇතැම් පළාත් පාලන ආයතන නිසි පරිදි කසළ කළමනාකරණය නොකිරීම හේතුවෙන් පාරිසරික අර්බුද රැසක් හටගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *