කොදෙව් පිලට ලකුණු 13 ක ජයක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් සහ නවසීලන්තය අතර පැවති තරගය ලකුණු 13කින් ජය ගැනීමට කොදෙව් කණ්ඩායම සමත්විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම සිය පන්දු වාර 20දී කඩුලු 9ක් දැවී ලකුණු 149ක් රැස්කළේය.

Sherfane Rutherford නොදැවී ලකුණු 68 ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට හයේ පහර 06 ක් සහ හතරේ පහර 2 ක් ඇතුලත් විය.

ලකුණු 150 ක ඉළක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමට
පන්දුවාර 20 ස් අවසානයේදී ලබා ගත හැකිවූයේ කඩුලු 9ක් දැවී ලකුණු 136ක් පමණි.

ඒ් අනුව කොදෙව් කණ්ඩායම ලකුණු 13 ජයක් හිමිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *