යුරෝපා පාපන්දු කුසලානය ස්පාඤ්ඤය ට

යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවය – 2024 තරගාවලියේ ජය සිව්වැනි වරටත් තමන් සතු කර ගැනීමට ස්පාඤ්ඤය කණ්ඩායම සමත්විය.

ඒ් එංගලන්ත කණ්ඩයම ගෝල 2-1ක් ලෙස පරාජය කරමිනි.

86 වැනි මිනිත්තුවේදී ඉතාමත් තීරණාත්මක මනරම් ගෝලයක් ලබා ගත් මයිකල් ඔයසාර්බල් දවසේ වීරයා බවට පත්විය.

තරගය ඊයේ (14)ජර්මනියේ බර්ලින්හිදි ඔලිම්පියාස්ටැඩියන් ක්‍රීඩංගනයේදී පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *