හිඟුරක්ගොඩට ජාත්‍යන්තර ගුවන් තොටුපොලක්

හිඟුරක්ගොඩ ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කිරීම සිකුරාදා (19) පෙරවරුවේ ආරම්භ විය.

ඒ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා ගේ ප්‍රධානත්වයෙනි.

ඒ අනුව හිගුරක්ගොඩ ගුවන් තොටුපළේ ධාවන පථය සංවර්ධනය කෙරෙනු ඇත.

අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර පැවසුවේ සංවර්ධන කටයුතු සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් බිලියන 4ක් ලබා දෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *