ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දෙවන පුහුණු තරගය අද

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන දෙවැනි පුහුණු තරගය අද(30) පැවැත්වේ. ඒ, ස්කොට්ලන්තය සමගයි. ඩුබායිහිදි පැවැත්වෙන අද තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රී 7.30ට […]

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ඩී.ඒ. රාජකරුණා පත් කර ඇත. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අමතරව ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ ද සභාපති වශයෙන් පත් කර ඇති ඩී.ඒ.රාජකරුණා […]

ලෝක බැංකු සමූහයෙන් ජනපති අනුරට සුබ පැතුම්

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ අනුර කුමාර දිසානායකට ලෝක බැංකුව සුබ පැතුම් එක්කර තිබේ. ඒ, ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර්, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියානු […]

ජෝ බයිඩ්න්ගෙන් AKD ට එක්ස් පණිවුඩයක්

අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් පළ කර තිබේ. ඒ එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ය. එහිදී අමෙරිකානු ජනපතිවරයා පවසන්නේ ශ්‍රී ලාංකික ජනතාව ඔවුන්ගේ ජනාධිපතිවරයා […]

2023 අපොස සා/පෙළ ප්‍රතිඵල සඳුදාට පෙර

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සඳුදාට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළේය. ඔහු ප්‍රකාශ කළේ ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු […]

ආගමන හා විගමන පාලක ඉලුක්පිටිය රිමාන්ඩ් කරන්නැයි නියෝග

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ආගමන විගමන පාලක එච්. ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව […]

කාන්තා 20 – 20 ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් නියෝජිතයින් දෙදෙනෙක්

පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නම්කළ නිලධාරීන් අතරට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ඇතුළත්ව සිටී. ඒ තරග තීරකවරියක් සහ විනිසුරුවරියක් ලෙසය. තරග තීරකවරියක් ලෙස මි‍ෂෙල් පෙරේරා කටයුතු කරන අතර විනිසුරුවරියක් […]

යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනගනවා

රට තුළ යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමට කැපවී කටයුතු කරන බව නව ජන මාධ්‍ය අමාත්‍ය විජිත හේරත් පවසයි. ජන මාධ්‍ය , බුද්ධ ශාසන සහ ආගමික කටයුතු යන අමාත්‍යාංශවල වැඩ භාරගැනීමේ අවස්ථාවට […]

ක්ලමථය නිසා දියවැඩියාව හැදෙන්න පුලුවන්ද ?

ක්ලමථය යනු පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය සම්බන්ධව පවතින අක්‍රමතාවයකි. විවිධ අවස්ථා වලදී පුද්ගලයාට මුහුණපාන්නට සිදුවන සිදුවීම් සඳහා එක් එක් තැනැත්තා මුහුණදෙනු ලබන්නේ ඔවුන්ට ආවේණික විඳදරා ගැනීමේ ශක්තීන් මතයි. පුද්ගලයා තුළ ස්වභාවයෙන්ම […]

මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද සිට

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද සිට ආරම්භ වන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි. ඊට අදාළ කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් පෙන්වාදෙයි. […]