ඉන්දු – ශ්‍රී ලංකා තෙවැනි T20 තරගය අද

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම් අතර තුන්වැනි සහ අවසාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (30) පැවැත්වීමට නියමිතය.

මහනුවර, පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය අද රාත්‍රී 7.00ට වේ.

තරග තුනකින් සමන්විත 20යි 20 තරගාවලිය තරග 2-0ක් ලෙස ⁣මේ වනවිට ඉන්දීය කණ්ඩායම ජයගෙන සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *