රොනාල්ඩෝගෙන් තවත් වාර්තාවක්

පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් ආරම්භ කළ ඔහුගේ YouTube නාලිකාව වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබේ.

ඒ් ඔහුගේ යූ ටියුබ් නාලිකාව දියත් කර ඇති අතර පළමු මිනිත්තු 90 තුළ මිලියනයකට වඩා ග්‍රාහකයින් එකතු වීමෙනි.

39 හැවිරිදි, රොනාල්ඩෝ මෑතකදී සෞදි අරාබි සමාජය වන Al Nassr සඳහා ක්‍රීඩා කරන අතර දශක දෙකකට වැඩි කාලයක් ජාත්‍යන්තර තරඟාවලිවල පෘතුගාලය නියෝජනය කර ඇත.

එමෙන්ම රොනාල්ඩෝට X ගිනුමේ මිලියන 112.5 ක්, ෆේස්බුක් හි මිලියන 170 ක් සහ ඉන්ස්ටග්‍රෑම් හි මිලියන 636 ක් රසිකයින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *