ඌව ට නව ආණ්ඩුකාරවරයෙක්

ඒ. ජේ. එම්. මුසම්මිල්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ඌව පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා අනුර විදානගමගේ පත් කර තිබේ.

මුසම්මිල් ඊයේ (05) ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමුකර සිය තනතුරෙන් ඉල්ලා අස්විය.

ඔහු අනතුරුව සජිත් ප්‍රේමදාසට සහාය පළකරමින් මිනුවන්ගොඩ ජනරැලියට එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *