මැතිවරණ නීති උල්ලංඝණ පැමිණිලි 1066ක්

ජනාධිපතිවරණයට අදාළව රජයේ දේපොළ අවභාවිත කිරිම් ඉහළ ගොස් ඇතැයි මැතිවරණ නිරීක්ෂක සංවිධාන පවසයි.

ඡන්ද දායකයින්ට සංග්‍රහ කිරීම්, ප්‍රචාරණ ව්‍යාපාර තීව්‍ර කිරිම් වැනි සිදුවීම් නිරීක්ෂණය වන බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක ෙපන්වාෙදයි.

මේ අතර, ජනාධිපතිවරණයේ මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් 1066 වාර්තා වන බව පැෆ්රල් සංවිධානය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *