ජී එල් ගේ සහාය සජිත් ට

ඉදිරි ජනාධිපතිවරණයකදී තමා ඇතුළු පිරිස සජිත් ප්‍රේමදාසට සහායෝගය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් කියා සිටියේය.

අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ඒ බව පැවසීය.

ජී. එල්. පීරිස් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තු වරම්ලැබූ පිරිස මේ වනවිට පාර්ලිමේන්තුව තුළ ස්වාධීන ව කටයුතු කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *