ජනාධිපති ලේකම් ධුරය සනත් කුමනායකට

ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක පත්කර තිබේ.

කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී ගෞරව උපාධිය ලබාගත් කුමානයක ජපානයේ National Graduate Institute for Policy Studies (GRIPS) වෙතින් සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබදල ආචාර්ය උපාධියක් සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ රාජ්‍ය ආර්ථික විද්‍යාව (Public Economics)පිළිබඳ ශාස්ත්‍රපති උපාධි ලබාගෙන ඇත.

ආචාර්ය කුමනායක රේගු දූෂණ පිළිබඳ පර්යේෂණ සිදු කර ඇති අතර එම පර්යේෂණ ජාත්‍යන්තර ප්‍රකාශන ගණනාවක් ප්‍රකාශයට පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *