නිශාන් පීරිස්ව ටෙස්ට් සංචිතයට කැඳවයි

දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට එක් කර තිබේ.

ඒ් වේගපන්දු යවන විශ්ව ප්‍රනාන්දු ආබාධයකට ලක්ව වීමත් සමගිනි.

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙනු පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජයගත් අතර දෙවන ටෙස්ට් තරගය සැප්තැම්බර් 26 වනදා ගාල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *