අලිසබ්‍රි හිටිය තැනටම !

හිටපු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා නැවතත් නීතීඥ වෘත්තියේ වැඩ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.“මම අයිති තැනට නැවත පැමිණීම සතුටක්.” යනුවෙන් X ගිනුමට සටහනක් යොදමින් ඔහු මේ බව සැල කර ඇත.ඔහුගේ සමීප ආරංචි මාර්ගවලින් වාර්තාවන්නේ ඔහු නැවත දේශපාලනයට පැමිණීමට අදහසක් නොදක්වන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *