ලාෆ්ස් ගෑස් මිලට සිදුවූ දේ

ඔක්තෝබර් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලේ සංශෝධනයක් සිදු නොකරන බව එම සමාගමේ අධ්‍යක්ෂක ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් පවසයි.

කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මේ වනවිට රුපියල් 3,680කටත්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477කටත් එම සමාගම අලෙවි කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *