ජනාධිපති අරමුදලින් දරුවන්ට මුල්‍යාධාර

රාගම ශික්ෂණ රෝහලේ දී සිදුකරන කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී දරුවන් වෙත සිදු කරන කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබා දීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ රටේ අනාගතය වන දරු පරපුරේ සුබසිද්ධිය උදෙසා සහ ආර්ථික අපහසුතා සහිත දෙමව්පියන්ට සහනයක් වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම උපදෙස් ලබාදුන් බවයි.

අදාළ නිවේදනය –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *