ශ්‍රී පාද වන්දනාකරුවන් විසින් ශ්‍රී පාද උඩ මළුව දක්වා වූ මාර්ගය අවට බැහැර කර තිබුනු ප්ලාස්ටික් වතුර බෝතල් ටොන් 03ක් පමණ එක්රැස් කළ බව මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්.රාජවීරන් පැවසුවේය. […]