ජනතාවට සාධාරණ මිලට ඖෂධ ලබාදීමට කටයුතු කරන ලෙසට විගණකාධිපති දෙපාර්තමේන්තුව සෞඛ්‍ය බලධාරීන්ට නිර්දේශ කර තිබේ. විගණන වාර්තාවක් පාදක ර ගනිමින් ඒම දෙපාර්තමේන්තුව මෙම නිර්දේශය කර ඇත. එමෙන්ම ඖෂධ සඳහා මිල […]