ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දකුණු අප්‍රිකානු කාන්තා පිලට එරෙහිව එක්දින පිටියේ ඉහළම හඹායාම සම්පූර්ණ කරමින් තරගාවලිය 1 -1 ලෙස සම කිරීමට ඊයේ (17) සමත්විය. නායිකා චමරි අතපත්තු පන්දු 139කදී නොදැවී […]