2022 වසරේ මහජන අරගලය අතරතු​ර පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවයේ නිරතව සිට අත්අඩංගුවට පත්ව, පසු​ව ඇපමත නිදහස්ව සිටි අරගලකරුවන් පිරිසක් නිදොස්කොට නිදහස් කිරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අරගල සමයේදී […]