විවාහය කියන්නේ ජීවිතයේ අපි අත්විඳින හරිම ලස්සන, කවදාවත්ම අමතක කරන්න බැරි සුන්දර අත්දැකීමක්. විශේෂයෙන්ම යුවතියක් තමන්ගේ මංගල දිනය වෙනුවෙන් සිහින මවන්න පටන්ගන්නේ යමක් තේරුම් ගන්න පුලුවන් අවධියේ පටන්මයි. තරුණ තරුණියන් […]