පාකිස්තාන ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණෙමින් සිටින අතරතුර පාකිස්තානය තුළ ජංගමදුරකථන සේවා තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ රට තුළ මෑත කාලීන […]