රුසියානු හමුදාවේ කුලී හේවායන් ලෙස සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල සාමාජිකයින් අද අඟහරුවාදා (29) කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. දැනට රුසියානු හමුදාවේ කුලී හේවායන් ලෙස එරට සිරවී […]