තෙල් ගහන්න තවත් සමාගමක්

United Petroleum Australia සමාගම මෙරට ඉන්ධන අලෙවිය සඳහා ගිවිසුම්ගත වූ බව එම සමාගම ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව පසුගිය පෙබරවාරි 22 වැනිදා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ මෙලෙස ගිවිසුම්ගත වූ බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ඒ අනුව, එම සමාගමට දැනට පවතින ඉන්ධන පිරවුම්හල් 150ක් පවරා ඇති අතර නව ඉන්ධන පිරවුම්හල් 50ක් ඉදිකිරීමේ අයිතියද ලබා දී තිබේ.

අදාළ නිවේදනය –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *