විදුලිය බිඳ වැටීම් ගැන දැනුම්දෙන්න අලුත් ක්‍රමයක්

අයහපත් කාලගුණයත් සමග දිවයින පුරා සිදුව ඇති විදුලිය බිඳවැටීම් ඉතා ඉක්මනින් දැනුම්දිය හැකි නව ක්‍රමවේදයක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් හඳුන්වා දී තිබේ.

මීට පෙර ක්ෂණික දුරකථන අංක 1987 යටතේ විදුලිය බිඳ වැටීම් සම්බන්ධයෙන් දැනුම්දීමට හැකිව තිබුණු අතර ඇතිව තිබෙන කාර්ය බහුලත්වය හේතුවෙන් මෙලෙස නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට එම මණ්ඩලය කටයුතු කර ඇත.

ඒ අනුව පහත ක්‍රමවේදයන් අනුගමනය ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *