ජල විදුලි නිෂ්පාදනය 40% දක්වා ඉහළට

පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරට ජල විදුලි නිෂ්පාදනය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

ඒ් අනුව ජල විදුලි නිෂ්පාදනය 40% දක්වා ඉහළ ගොස් ඇත.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුලක්ෂණ ජයවර්ධන පවසන්නේ මෝසම් වර්ෂාපතනයට පෙර ජල විදුලි උත්පාදනය 20%ක් ලෙස වාර්තා වූ බවයි.

එමෙන්ම ‍ේ වනිවට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගාවල ජල ධාරිතාව 60% දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *