විරැකියාවට ආණ්ඩුවේ උත්තරය ජල ප්‍රහාර..!

රැකියා විරහිත උපාධිදාරීන් විසින් අද (18) විරෝධතාවයක් සංවිධානය කර තිබිණි.

පොල්දූව මංසන්ධියේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසළදී මෙම විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර එල්ල කර තිබේ.

ඡායාරූප උපුටා ගැනීමට ඩේලි මිරර්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *