තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි

වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් පත්කර තිබේ.

මන්ත්‍රීවරයා අද (24) කොළඹ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *