විජයදාස අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ජනාධිපති ධූරයට තරග කිරීම සඳහා තමා අමාත්‍ය ධූරයෙන් ඉවත් වන බව ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

ඔහු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *