නීතිඥ නුවන් බෝපගේ ජනපති සටනට

ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ නම් කර තිබේ.

අද (29) පැවති මාධ්‍ය හමුවක දී ඔවුන් ඒ බව දැනුම් දී ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් ජන අරගල සන්ධානයේ කැඳවුම්කරු, ළහිරු වීරසේකර පවසා සිටියේ, සාමාන්‍ය ජනතාවගේ අභිලාෂ ඉදිරියට ගෙන යෑම සඳහා නීතිඥ නුවන් බෝපගේ නම් කළ බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *