ඔලිම්පික් පිහිනුම් මූලික වටයේ තරගයේ ගංගාට පළමු තැන

පැරිස් ඔලිම්පික් උලළේ – 2024 දී මීටර් 100 පසුපස ආර පිහිණුම් ඉසව්වේ මූලික වටයේ තරගයකින් පළමු ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් සමත්ව තිබේ.

ගංගා සෙනවිරත්න එලෙස පළමු ස්ථානය දිනාගෙන ඇත.

ඇයට තරගය නිම කිරීම සඳහා 1:04.26ක කාලයත් ගතවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *